Smart Media Class

by Thashmila Geethanjana

Smart Your A+ Media Class

මාධ්‍යවේදී තෂ්මිල ගීතාංජන සෙනෙවිරත්න

ජනමාධ්‍යවේදී - FM දෙරණ
BA (Sp) Mass Media - කොළඹ විශ්වවිද්‍යාලය

SIRASA FM / NETH FM / SUPREME RADIO නාළිකාවල වසර හයකට ආසන්න කාලයක වැඩසටහන් ඉදිරිපත් කිරීම් ශිල්පියෙකු/ නිවේදකයෙකු/ වැඩසටහන් නිශ්පාදකයෙකු සහ නාළිකා සහකාර කළමණාකරුවෙකු ලෙසත්, දිවයිනේ ප්‍රදාන විශ්වවිද්‍යාලවල ආරාධිත දේශකයෙකු මෙන්ම දිවයිනේ ප්‍රදාන පාසල් වල ජනමාධ්‍ය තරඟයන්හි විනිසුරුවරයෙකු හා ජාතික පාසලක ජනමාධ්‍ය අධ්‍යයනය ගුරුවරයෙකු ලෙස ලැබූ සියලු ප්‍රායෝගික අත්දැකීම් එක්ක.

SMART MEDIA CLASS එක සඳහා අදම සම්බන්ධ වෙන්න

ඇයි ඔයා අපිත් එක්ක එකතු වෙන්න ඕනේ?

Login to LMS

2027 - රිවිෂන් - ''සන්නිවේදනයේ පදනම'' - දැන් යූටියුබ් එකෙන් බලන්න